හෝමාගම  ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ  මාවත්ගම,හෝමාගම නැගෙනහිර සහ මුල්ලේගම දකුණ යන ග්‍රාම නිලධාරී වසම්වල ක්‍රියාත්මක වන  කාන්තා කාර්ය සංවිධාන මගින් මාසික පොළ පැවැත්වීම සිදු කරන ලදි.

 

කාන්තාවන් සඳහා විකල්ප  ආදායම් මාර්ග ජනිත කරලමින් ,පවතින ආර්ථික තත්වය තුළ කාන්තා ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.

අදාළ වසම්හි   කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් මෙම වැඩසටහන් සංවිධානය කරන ලද අතර ,වැඩසටහන් සැලසුම්කරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.

MonthlyFair20230926

MonthlyFair20230926 2

MonthlyFair20230926 3

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top