පවතින අභියෝගාත්මක ආර්ථික තත්වයට මුහුණ දීමට, කාන්තාවන් සඳහා විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීමේ වැඩ සැලසුම් යටතේ

හබරකඩ දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් වෙත නිර්මාණශීලී, වෙලඳපොළ ඉල්ලුම සහිත පාපිස්නාවක් ගෙතීම සඳහා පුහුණු වැඩසටහනක් 2023.09.24 වන දින සිදු කරන ලදී. මේ සඳහා සම්පත්දායකත්වය මනෝෂා රම්‍යකුමාරි මහත්මිය විසින් සපයන ලද අතර , වැඩසටහන සම්බන්ධීකරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින් සිදුකෙරුණි.

20230924Programtointroducealternativeincome

20230924Programtointroducealternativeincome 2

20230924Programtointroducealternativeincome 3

20230924Programtointroducealternativeincome 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top