පළාත් වනිතා කටයුතු ඒකකය හා හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය මගින්  කොට්ඨාසයේ කාන්තාවන් සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග හඳුන්වා දීමේ  අරමුණ පෙරදැරිව සංවිධානය වූ පැය 100ක පුහුණු කාලයකින් යුතු කේක්  නිෂ්පාදන පුහුණු පාඨමාලාවේ  සහතිකපත් ප්‍රදානය සහ  කේක් නිර්මාණ  ප්‍රදර්ශනය  2023.10.16 වන දින ජනක වැලිවත්ත ප්‍රජා ශාලාවෙහිදී  පැවැත්විණි.

 

 ප්‍රාදේශිය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා  බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්), බස්නාහිර පළාත් දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී, පාඨමාලා උපදේශීකා මනෝරි මහත්මිය සහ කාන්තා  බල මණ්ඩලයෙහි නිලධාරින්  ඇතුළු ප්‍රතිලාභී කාන්තාවන් 47 දෙනෙකු  සහභාගි විය.

මෙම පාඨමාලාව සාර්ථකව  අවසන් කළ සියලු දෙනාවෙත සහතික පත්‍ර ප්‍රදානය සහ ඇගයීම ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරුණි .

මෙම වැඩසටහන සංවිධානය හා  සම්බන්ධීකරණය කාර්යාලයීය  වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .

20231016cakeproductiontraining

20231016cakeproductiontraining 2

20231016cakeproductiontraining 3

20231016cakeproductiontraining 4

20231016cakeproductiontraining 5

20231016cakeproductiontraining 6

20231016cakeproductiontraining 7

20231016cakeproductiontraining 8

20231016cakeproductiontraining 9

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top