ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වාවූ සතිය තුළ සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 18 දිනය නම්කර තිබූ " ව්‍යවසායකත්ව සංවර්ධන දිනය" නිමිති කරගෙන හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතිය ප්‍රමුඛ කරගෙන හෝමාගම කොට්ඨාසයේ මීගොඩ, හෝමාගම ,පිටිපන,මත්තේගොඩ හා පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකු මගින් ඉසුර ණය, යොවුන් දිරිය ණය, චක්‍රීය ණය ඇතුළු ණය වර්ග බැංකු සාමාජික ව්‍යවසායකයින් වෙත ලබාදෙන ලදී .

සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කළමණාකාර තුමිය ඇතුළු හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු පහෙහි (5) කළමණාකාර මහත්ම මහත්මීන් , බැංකු කාර්යය මණ්ඩලය ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මෙම ණය නිකුත් කිරීමේ කටයුතු සංවිධානය කරන ලදී.

HomagamaSamurdhiPrajaMoolaBank

HomagamaSamurdhiPrajaMoolaBank 2

HomagamaSamurdhiPrajaMoolaBank 3

HomagamaSamurdhiPrajaMoolaBank 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top