ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිතිකරගනිමින්  ඒ හා  සමගාමීව,  මහා සංඝරත්නය විෂයෙහි පවත්වන ලද සාංඝික දානමය  පිංකම  සහ වැඩිහිටියන් උදෙසා පිරිනමන ලද දානමය  පිංකමක් 2023.10.25 වන දින නාවලමුල්ල සම්මථාරම විහාරස්ථානයේදී පවත්වන ලදී.

 

නාවලමුල්ල, වල්පිට,බටවල ,ආටිගල ,හේනවත්ත යන ග්‍රාම නිලධාරී වසම්‍හි ‍වැඩි‍හිටියන්‍ ගේ සහභාගීත්වය මේ සඳහා හිමිවිය.

කාර්යාලයීය  සමාජ සේවා අංශය, නාවලමුල්ල ග්‍රාම නිලධාරී ,නාවලමුල්ල සංවර්ධන නිලධාරී ,බටවල ග්‍රාම නිලධාරී  සහ නාවලමුල්ල සමෘද්ධි නිලධාරී විසින් මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී .

මේ සඳහා පාදුක්ක" සිංහ" සමාජය ,බටවල "අරුණ දකින මිතුරු හවුල "සහ ව්‍යාපාරික අරුණ කුමාර  මහතා විසින් අනුග්‍රාහක දායකත්වය ලබාදුණි.

120කට අධික දෙටු පුරුවැසියන් පිරිසක් සහභාගී වූ මෙම පුණ්‍යකර්මය ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත කාර්යාලයීය සමාජසේවා අංශයෙහි සංවිධාන මූලිකත්වයෙන් පැවැත්විණි.

20231025seriesofpinkam

20231025seriesofpinkam 2

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top