ජාත්‍යන්තර  දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදුන ඔක්තෝම්බර්  මස 17 දිනෙන් ආරම්භ  කෙරුන සතිය තුල   ක්‍රියාත්මක කල  වැඩසටහන් වල " ගෙවතු  සංවර්ධන , සවිබල ගැන්වීමේ ප්‍රතිලාභීන් තෝරා ගත් දිනය" ට සමගාමීව  මත්තේගොඩ සමෘද්ධි කලාපයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාසන්හි සමෘද්ධි බැංකු සාමාජිකයින් සදහා  ගෙවතු සංවර්ධනය පිළිබද පුහුණු වැඩසටහනක් දියගම ශ්‍රී සාලවනෝද්‍යානාරාම විහාරස්ථ  ශාලාවේදී  කෘෂිකර්ම උපදේශක ඉන්දික  ගුණසේන මහතාගේ සම්පත් දායකත්වයෙන්  පවත්වන ලදී. 

 

මත්තේගොඩ සමෘද්ධි කළමණාකරු තිලකරත්න  බංඩා මහතා  ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර "ගෙවතු සංවර්ධන " පුහුණු වැඩසටහන සම්බන්ධීකරණය    හෝමාගම සමෘද්ධි ප්‍රජා මූලබැංකු සමීතියේ ව්‍යාපෘති අංශය මගීන් සිදුකරන ලදී .

20231017HomegardenDevelopmentMattegoda

20231017HomegardenDevelopmentMattegoda 2

20231017HomegardenDevelopmentMattegoda 4

20231017HomegardenDevelopmentMattegoda 6

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top