හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,ඕවිටිගම ග්‍රාම නිලධාරී වසමෙහි ස්ථාපිත කාන්තා කාර්ය සංවිධානයෙහි  නිලවරණය 2024.01.09 වන දින එම වසමෙහි  ප්‍රජා ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීණි.

 

 කාන්තා සහභාගීත්වය තුළින්  කාන්තාවන් සහ සමස්ථ  ග්‍රාමීය ප්‍රජාවගේම  සුභ සිද්ධිය  අරමුණු කරගනිමින් වඩාත් සක්‍රීය මට්ටමෙහි කාන්තා කාර්ය සංවිධානයක් ඕවිටිගම ග්‍රාමය තුළ බිහිකරමින් එළැඹෙන මාසය තුළ මෙම සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට මෙහිදී තීරණය විය.

මෙම අවස්ථාව සඳහා වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ප්‍රධාන කාන්තාවන් රැසකගේ සහභාගීත්වය හිම්වූ අතර, මෙම වැඩසටහන සම්බන්ධීකරණය  කාර්යාලයීය  වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින්  සිදු කරන ලදී.

20240109OvitigamaWomensWork

20240109OvitigamaWomensWork 2

20240109OvitigamaWomensWork 3

20240109OvitigamaWomensWork 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top