බස්නාහිර පළාත් වනිතා කටයුතු අංශය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය එක්ව, 2023 වර්ෂයෙහි ආරම්භ කළ පැය 100 යේ සහතික පත්‍ර මැහුම් පාඨමාලාව අවසන් කරන ලද පාඨමාලාලාභීන්ගේ  නිෂ්පාදන ප්‍රදර්ශනය, හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්  2024.02.13 වන දින ගොඩගම උතුර පුරාණ විහාරස්ථානයේදී  පවත්වන ලදී.

 

ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මග පෙන්වීම මත ක්‍රියාත්මක වූ මෙම පාඨමාලාව, ග්‍රාමීය කතුන්ගේ ආර්ථික තත්වය සවිබල ගැන්වීමේ අරමුණ සහිතව  ක්‍රියාත්මක විය.

පාඨමාලාලාභීන් විසින් නිර්මාණයකරන ලද ඇඳුම් නිර්මාණ රැසක්  මෙහිදී ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්කර තිබුණි.

මෙම වැඩසටහන සංවිධානය  පාඨමාලාවේ ප්‍රතිලාභී පිරිස විසින් සිදුකරන ලද අතර වැඩසටහන සැලසුම්කරණය හා අධීක්ෂණය  කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී සම වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .

20240213SkillShow

20240213SkillShow 2

20240213SkillShow 3

20240213SkillShow 4

20240213SkillShow 5

20240213SkillShow 6

20240213SkillShow 7

20240213SkillShow 8

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top