හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව සිව් මහල් ගොඩනැගිල්ල  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන අමාත්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ  සුරතින්   පසුගිය  විසිඑක් වෙනිදා (21)  විවෘත විය.

 

හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය  බන්දුල ගුණවර්ධන මැතිතුමා , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මැතිතුමා,  පාර්ලිමේන්තු මන්ත්‍රී  යදාමිනී ගුණවර්ධන මැතිතුමා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා  පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්  ප්‍රදීප්  යසරත්න, රෙජිස්ට්‍රාර් ජෙනරාල්  එස්.එස්.විජේසිංහ, කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර,  කොළඹ  දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතා  ප්‍රමුඛ  කාර්යාලයීය මාණ්ඩලික හා කාර්යාලයීය  නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්  හා ප්‍රජාවද මෙම උත්සව අවස්ථාවට එක්වූහ.

NewBuildingOpeningofHomagamaDS

NewBuildingOpeningofHomagamaDS 2

NewBuildingOpeningofHomagamaDS 3

NewBuildingOpeningofHomagamaDS 4

NewBuildingOpeningofHomagamaDS 5

NewBuildingOpeningofHomagamaDS 6

NewBuildingOpeningofHomagamaDS 7

NewBuildingOpeningofHomagamaDS 8

NewBuildingOpeningofHomagamaDS 9

NewBuildingOpeningofHomagamaDS 10

NewBuildingOpeningofHomagamaDS 11

NewBuildingOpeningofHomagamaDS 13

NewBuildingOpeningofHomagamaDS 14

NewBuildingOpeningofHomagamaDS 15

NewBuildingOpeningofHomagamaDS 16

NewBuildingOpeningofHomagamaDS 17

NewBuildingOpeningofHomagamaDS 18

NewBuildingOpeningofHomagamaDS 19

NewBuildingOpeningofHomagamaDS 20

NewBuildingOpeningofHomagamaDS 21

NewBuildingOpeningofHomagamaDS 22

NewBuildingOpeningofHomagamaDS 23

NewBuildingOpeningofHomagamaDS 24

NewBuildingOpeningofHomagamaDS 25

NewBuildingOpeningofHomagamaDS 26

NewBuildingOpeningofHomagamaDS 27

NewBuildingOpeningofHomagamaDS 28

NewBuildingOpeningofHomagamaDS 29

NewBuildingOpeningofHomagamaDS 30

NewBuildingOpeningofHomagamaDS 31

NewBuildingOpeningofHomagamaDS 32

NewBuildingOpeningofHomagamaDS 33

NewBuildingOpeningofHomagamaDS 35

NewBuildingOpeningofHomagamaDS 36

NewBuildingOpeningofHomagamaDS 37

NewBuildingOpeningofHomagamaDS 38

NewBuildingOpeningofHomagamaDS 39

NewBuildingOpeningofHomagamaDS 40

NewBuildingOpeningofHomagamaDS 41

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top