හෝමාගම ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය හා සබැඳි ග්‍රාමීය වැඩිහිටි කමිටුවල සාමාජිකයින් "ඩිමෙන්ෂියා" රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙම රෝගය පිළිබඳ දැනුවත් කිරීම පිණිස ලංකා ඇල්සයිමර් පදනමෙහි සම්පත්දායකත්වය හිමිවිය. දෙටු පුරවැසි ප්‍රජාවගේ සෞඛ්‍ය තත්වය නංවනු රිසින්, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය සමාජසේවා අංශය විසින් සංවිධානය කරන ලදී.

20250304dimenshiya 2

20250304dimenshiya 3

20250304dimenshiya 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top