සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති කළමනාකරුගේ උපදෙස් අනුව, ප්‍රජා මූල විෂය භාර සංවර්ධන නිලධාරීගේ හා ප්‍රජා මූල සංවිධාන සභාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද විදුලි පාරිභෝජනය අවම කර ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම හා අහිතකර හා හිතකර ප්ලාස්ටික්, පොලිතින් හඳුනා ගැනීම, ඒවා අහිතකර නොවනසේ කළමනාකරණය පිළිබඳව ද්විත්ව දැනුවත් කිරිම් වැඩසටහන හෝමාගම සමෘද්ධි බැංකු සංගම් මූලස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

මේ සඳහා සම්පත්දායකත්වය විදාතා සම්පත් මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරිනි මාලිකා පෙරමුණආරච්චි මිය විසින් ලබාදෙන ලදී.

මෙහිදී විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් ලබා ගත හැකි ස්වයං රැකියා පුහුණු අවස්ථා පිළිබඳව විදාතා ක්ෂේත්‍ර සම්බන්ධිකාරක චමින්ද සමරමාන්න මයා විසින් දැනුවත් කරන ලදි. ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණය මත මෙම වැඩසටහන විදාතා  අංශය විසින් සංවිධානය කරන්නට යෙදුණි.

20250620vidathaprog

20250620vidathaprog 2

20250620vidathaprog 3

20250620vidathaprog 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top