ජගත් පරිසර සතියට සමගාමීව ක්‍රියාත්මක කරන ලද පෙර පාසල් චිත්‍ර තරගය හෝමගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් 30කදි 2025 ජුනි 03 දින පවත්වන ලදි.
හෝමගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය පරිසර අංශය හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරී විසින් එක්ව සංවිධානය කල මෙම චිත්‍ර තරගය තුළින් තෝරා ගත් චිත්‍ර 250 ක් ප්‍රදර්ශනය 2025.07.03 දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයදී ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මේ සදහා පෙර පාසල් දරු දැරියන්, දෙමාපියන් සහ ගුරුවරුන් සහභාගි විය.
ජල සම්පත සුරැකීම සම්බන්ධයෙන් දරුවන් තුල ආකල්ප සංවර්ධනය මෙම වැඩසටහනේ අරමුණ ව්ය.


















