සමෘද්ධි  ව්‍යාපාරයට වසර තිහක් ( 30) සම්පූර්ණ වීම නිමිත්තෙන් මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ  සාමාජික සාමාජිකාවන් සදහා අහිතකර හා හිතකර ප්ලාස්ටික් , පොලිතින් හඳුනා ගැනීම, ප්ලාස්ටික් පොලිතින් නිසිලෙස  කළමනාකරණය කිරීම, අහිතකර ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන සෞඛ්‍ය ගැටළු පිළිබඳ  විද්‍යා හා තාක්ෂණ නිලධාරිනී මාලිකා පෙරමුණ ආරච්චි  මහත්මියගේ සම්පත් දායකත්වයෙන් ද, විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් ලබා ගත හැකි ස්වයං රැකියා පුහුණු අවස්ථා පිළිබඳව   විදාතා ක්ෂේත්‍ර සම්බන්ධිකාරක චමින්ද සමරමාන්න මහතාගේ  සම්පත් දායකත්වයෙන් ද සමෘද්ධි ප්‍රජා මූල බැංකු හරහා ලබා ගන්නා ස්වයං රැකියා ණය ඵලදායී ලෙස ආදායම් උත්පාදන ව්‍යාපෘති සදහා යොදවා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කිරීමක් ව්‍යාපෘති කළමනාකරු ශාන්ත ජයසූරිය මහතාගේ සම්පත් දායකත්වයෙන් ද පසුගියදා මීගොඩ භාවනා මධ්‍යස්ථාන  ශාලාවේදී  පවත්වන ලදී.

මීගොඩ දකුණ සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නිරංජලා රතුගම මහත්මිය විසින්  මෙම වැඩසටහන සංවිධානය  කරන ලදී.

20250703Samurdhipro30years

20250703Samurdhipro30years 2

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top