බස්නාහිර පලාත තුල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප් නැංවීම සඳහා හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් හා බස්නාහිර පලාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් සංවිධානය කරන ලද බස්නාහිර පලාත් මලල ක්‍රීඩා උලෙළ 2025 ජුලි 12 හා 13 යන දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විනි.

කොලඔ/කලුතර/ගම්පහ දිස්තික් 3හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සදහා සහභාගී විය. අවසන් දින උත්සවය බස්නාහිර පලාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර හෝමාගම ප්‍රදේශීය ලේකම් බී.ඵ්.ඩී. චින්තක මහතා හා  බස්නාහිර පලාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ තුමිය, බස්නාහිර පලාත් ක්‍රීඩා අධ්‍යක්ෂ  එස්.ඩී. තෙවරප්පෙරුම මහතා ආරාධිතයන් සහභාගී විය.

20250713WPAthleticsFestival

20250713WPAthleticsFestival 2

20250713WPAthleticsFestival 3

20250713WPAthleticsFestival 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top