චිකන් ගුන්න්‍යා හා ඩෙංගු රෝග පාලනය කිරීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ජල්තර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රමදානයක් 2025.07.20 වන දින පැවැත්විණි.
ජල්තර කැකුලන් විල මාර්ගය, මංකඩ මාර්ගය හා බටේවෙල මාර්ගය පිරිසිදු කිරීම මෙහිදී සිදුවිය. මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වසමට අනියුක්ත රාජ්‍ය නිලධාරීන් හා ස්වේච්ඡා සමති නායකයින් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයින් රැසක් පෙරමුණ ගෙන කටයුතු කලහ.
මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් සංවිධානය කරන ලද්දේ ජල්තර ග්‍රාම නිලධාරී වසම භාර සංවර්ධන නිලධාරී ක්‍රිශාන් මුනසිංහ මහතා විසිනි.

















