මිලින වූ හදවතකට ජීවයක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දැවැන්තම ලේ දන්දීමේ වැඩ සටහන 2025.07.20 වන දින ගොඩගම සුභාරතී විද්‍යාලීය භූමියේදී පැවැත්විණි.

මෙම මහා පුණ්‍ය කර්මය සඳහා 700කට ආසන්න පිංවතුන් පිරිසක් තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා පැමිණි අතර ඔවුන්ගෙන් ලේ පයින්ට් 500 ක් පමන එකතුකර ගැනීමට හැකි විය.

ගොඩගම පුබුදු කලා කවය මෙම සත් ක්‍රියාවට සංවිධාන ශක්තිය ලබා දුන් අතර මෙය සම්බන්ධීකරණය කරන ලද්දේ වසම්භාර සංවර්ධන නිලධාරී විජයන්ත ලක්සිරි මහතා විසිනි.

හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එම්.හේරත් මහතාත්, සුභාරතී විද්‍යාලීය විදුහල්පති සමන් මංජුල මහතාත්, ගොඩගම උතුර ග්‍රාම නිලධාරී ධම්මික කරුණාතිලක මහතා ඇතුළු තවත් බොහෝ පිරිසක් මෙම සත් ක්‍රියාව සමඟ එක් විය.

20250721godagamablooddo

20250721godagamablooddo 2

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top