හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පරිසර සම්පත් පැතිකඩ සැකසීමේ මූලික අදියර ලෙස ආර්ථික සංවර්ධන නිලධාරින් දැනුවත් කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනක පළමු පියවර; සැසි 2ක් යටතේ 2025.08.11 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙහි පළමු දේශනය හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා විසින් ජෛව විවිධත්වය,පුනර්ජනනීය බලශක්තිය, තිරසර සංවර්ධන අභිමතාර්ථ යන මැයෙන් හා දෙවන දේශනය ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කලාප නිලධාරි එරන්ද අධිකාරි මහතා විසින් යහපත් කෘෂිකර්ම මූලධර්ම, කෘෂි සංගණනාත්මක විශ්ලේෂණය, කාලීන කෘෂි ප්‍රවනතා හා අභියෝග යන මැයෙන්ද සිදුකරන ලදී.

කොට්ඨා⁣සයේ තෝරාගත් වසම් 20ක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම වැඩසටහන සඳහා එම වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීහු සහභාගී වූහ.

20250811parisarasampathpethikada

20250811parisarasampathpethikada 2

20250811parisarasampathpethikada 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top