2025.02.07 දින සිට ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීම යටතේ ආරම්භ කළ වෛද්‍යාධාර ගෙවීම් ක්‍රියාවලියේ දිවයිනේ වැඩිම ප්‍රතිලාභින් පිරිසක් වෙනුවෙන් ගෙවීම් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 75 වන ප්‍රතිලාභියා වෙනුවෙන් හිමි චෙක්පත 2026.01.01 දින ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා විසින් ලබා දෙන ලදී.
මෙම විශේෂ අවස්ථාව සඳහා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා සහ ගණකාධිකාරි පී.ආර්. කුරුප්පුඅච්චිගේ මහතාද සහභාගි විය.














