හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව සිව් මහල් ගොඩනැගිල්ල රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන අමාත්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සුරතින් පසුගිය විසිඑක් වෙනිදා (21) විවෘත විය.
තවත් කියවන්න: හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත වෙයි......
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ සම්බන්ධව කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරයන්හි පසු විපරම් සිදු කිරීමේ වැඩසටහන 2024-06-13 වනදින ග්‍රාම නිලධාරී වසම් කිපයක් ආශ්‍රිතව සිදු කරනු ලැබිණි .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , මුනමලේ , යකහලුව දියගම නැගෙනහිර , කිරිවත්තුඩුව යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය කරමින් පැවති "උරුමය" ජංගම සේවා වැඩසටහන 2024-06-13 වන දින යකහලුව සුබෝධාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි .
මෙරට කලා ක්ෂේත්‍රය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කරන ලද දිවංගත ප්‍රවීන කලාශිල්පී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ 77වන ජන්ම දිනය හා සමගාමීව සංවිධානය වූ මෙම වැඩසටහන 2024-06-07 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි .















