පාසල් දරුවන් අනාගත වැඩ ලෝකය පිළිබඳ දැනුවත් කිරීම, ඒ සඳහා බලගැන්වීම යන අරමුණු පෙරදැරිව සංවිධානය වූ “වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවෙහි” ප්‍රථම අදියර පසුගියදා බප/හෝ/මහින්ද රාජපක්ෂ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තවත් කියවන්න: පාසල් සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවක් ඇරඹේ...
ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ මානසික සුවතාවය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ "සරුංගල් තරගය" කටුවාන බයිපාස් මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයෙහිදී පසුගියදා පැවැත්විණි.
තවත් කියවන්න: ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා සරුංගල් තරඟයක් හෝමාගමදි....
සමථකරණය තුළින් ගැටුම් නිරාකරණය පිළිබඳ හෝමාගම කලාපීය සණස කාන්තා සංගමයෙහි සාමාජිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා ඕවිට්ගම සණස සමිති ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තවත් කියවන්න: සමථකරණය තුළින් ගැටුම් නිරාකරණය පිළිබඳ දැනුවත් කිරීම.....














