හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ප්‍රජා විශෝධන ආඥාලාභීන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ  බෝධි පූජාමය පිංකම හා භාවනාමය වැඩසටහන  පසුගියදා හෝමාගම පුරාණ විහාරස්ථානයේදී පවත්වන්නට යෙදුණි.

අධ්‍යාපන අමාත්‍යාංශය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ  දැනුවත් කිරීම සදහා සංවිධානය කළ අධ්‍යාපනික ප්‍රදර්ශනය  2024.10.12 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top