බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ලද බස්නාහිර පළාත් වැඩිහිටි තරගාවලිය-2024 බත්තරමුල්ල  "සොබාදම් පියස" පරිශ්‍රයේදී  පසුගියදා පැවැත්විණි.

පොත් යනු නෙත්ය. පොත පත ඇසුරින් දෙනෙත් විවර කිරීමට ඉඩ සැලසීම, මසැසින් සහ මනසින් ලෝකය, ජීවිතය විනිවිද දැක්ම, පුළුල් පරිකල්පනයකින් මනස ඔසවා තැබීම කියවීම තුළින්  මිනිසා ලබනා වත් පොහොසත්කම් වේ.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිවිල් සමාජ සංවිධානයන්ගේ ඒකරාශීත්වයෙන් හෝමාගම සිවිල් සමාජ සංවිධාන ප්‍රාදේශීය සම්මේලනය පිහිටුවීම පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, දැනට ව්‍යාපාරයන්හි නිරත ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ  "ව්‍යාපාරය සැලසුම් සැකසීමේ" වැඩසටහන 2024-09-24 සහ 25 යන දිනයන්හි හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top