සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ මුල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි විශේෂ නිවාස වැඩසටහනින් "රන් විමන" නිවාස වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයට අයත් අම්බලන්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ හිසට නිවහනක් නොමැතිව සොහොයුරාගේ නිවසේ පාසැල් අධ්‍යාපනය ලබන ගැහැණු දරුවක් දෙදෙනෙකු හා පිරිමි දරුවෙකු සමග අංක 83/7, වෙලකුඹුර පාර, අම්බලන්ගොඩ, පොල්ගස්ඕවිට පදිංචි ඒ.කේ.ප්‍රියදර්ශනී මහත්මියගේ පවුල වෙත ඉදිකල නිවස පසු විපරම් පරීක්ෂාවක් කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර මහතාගේ හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරින.
තවත් කියවන්න: සමෘද්ධි "රන් විමන" නිවාස වැඩසටහන යටතේ ඉදිකල නිවාස අධීක්ෂණය - හෝමාගම අම්බලන්ගොඩ
Under the "Ran Vimana" housing program of the Samurdhi special housing program implemented on the financial contribution of the Samurdhi House Lottery Fund, the school-going girls at the address No. 188/140/8, 9 Lane, Moonamalewatta, Moonamale Yakahalwa Village Officer Division, Mattegoda Samrudthi Zone, Homagama Divisional Secretariat Division A follow-up inspection of the house built for the family of Mrs. PGC Mihiri Gamage, who lived in an unsafe home with two children, was conducted by Colombo District Welfare Director A.G.S. It was recently conducted under the leadership of Mr. Ashoka Kumara and Homagama Divisional Secretary Mr. B. A. D. Chinthaka.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි අඩුආදායම්ලාභී පවුල්වල අ.පො.ස.(උ.පෙ) විභාගය සඳහා සෞන්දර්ය විෂයන් හදාරනු ලබන දරුවන් සඳහා ප්‍රදානය කිරීමට අපේක්ෂිත "ප්‍රතිභා" ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ සාකච්ඡාව 2024-08-13 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
















