අනාගත වැඩලොව පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන පසුගිය දා මීගොඩ ගාමිණී ජයසූරිය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තවත් කියවන්න: පාසල් සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් හෝමාගමදී
පාසල් සිසුන් සඳහා විධිමත් අධ්‍යාපන ගමන් මගක් වෙනුවෙන් අත්වැල සපයමින් සංවිධානය වූ කාණ්ඩ විෂයන් හඳුන්වාදීමේ වැඩසටහන 2024.08.14 දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තවත් කියවන්න: පාසල් සිසුන් සඳහා කාණ්ඩ විෂයන් හඳුන්වාදීමේ වැඩසටහනක්..
සෞඛ්‍ය අමාත්‍යාංශය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය දේශීය වෛද්‍ය අංශය හා සමෘද්ධි අංශය එක්ව සංවිධානය කරනු ලබන මානසික හා ශාරීරික නිරෝගී සුවතාවයකින් යුතුව දිවිගෙවීමට "යෝග" ත්‍රෛයිමාසික පුහුණු වැඩසටහනක් පනාගොඩ මැදමණ්ඩිය ප්‍රජා ශාලාවේදී අගොස්තු නම වන දින ( 9 ) ආරම්භ කරන ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම නිමිති කරගෙන සංඝගත දක්ෂිණාවක් සෙත් පිරිත් සජ්ඡායනාවක් පසුගිය විසිපස් වෙනිදා (25) නව සිව්මහල් ගොඩනැගිල්ලේදී පැවැත්විණ.















