"Clean Sri Lanka"  වැඩසටහන හා සමගාමීව ප්‍රජාවගේ යහපත් දිවිපැවැත්ම අරමුණු කරගනිමින් සංවිධානය වූ "මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රතිකාර අභිප්‍රේරණ" උපදේශන වැඩසටහන හෝමාගම ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

අනාගත පරපුර තුළ යහපත් ජීවන දැක්මක් ඇතිකරමින්, ඔවුන් තුළ සංවේදී, යහපත් මානවීය ගුණ සමුදායක් සහිත පුද්ගලයකු බිහිකිරීමට අත්වැල සපයමින් සංවිධානය කරන ලද "ප්‍රේමය, ගීතය සහ ජීවිතය" වැඩසටහන පසුගියදා ගොඩගම කාර්මික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

A three-day workshop on training school mediators and establishing mediation units was held recently at the B.P./Ho/Madhya Maha Vidyalaya.

අනුන් කෙරෙහි සංවේදීත්වයෙන් යුත්, යහපත් මානව ගුණ වලින් හෙබි අනාගත පරපුරක් නිර්මාණයට අත්වැල සපයමින් පාසල් දරුවන්ගේ ජීවිත සාධනීයව නගාසිටුවමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ  "ප්‍රේමයට පෙරවදනක්" රසවින්දනාත්මක වැඩසටහන 2025/02/13වන දින ගොඩගම සුභාරතී විද්‍යාලයේදී පැවැත්වෙන  ලදී.

77 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද "නිදහස්  ගී උදාන" දේශාභිමානී ගීත වැඩසටහන 2025-02-06 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top