ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩගේ මැතිතුමාගේ සභාපතිත්වයෙන්  2025.03.18 දින පවත්වන ලදී. මෙම රැස්වීමේදී කොට්ඨාසයේ සමස්ත සංවර්ධන වැඩසටහන් සම්බන්ධ ප්‍රගතිය හා ඉදිරිපත් වී ඇති ගැටලු සාකච්ඡා කරන ලදී.

මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීමේ ප්‍රජා පාදක මත් නිවාරණ වැඩසටහන පසුගියදා මීගොඩ, හෙට්ටියාවත්ත වසමේ කාන්තාවන් උදෙසා එම වසමෙහිදී පැවැත්විණි.

බප/හෝ/ ආටිගල කණිෂ්ඨ විද්‍යාලයීය අ.පොස (සා.පෙළ) සිසුන් සඳහා වෘත්තීය මාර්ගොපදේශන වැඩසටහන පසුගියදා එම විද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.

ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදුකිරීමේ කාර්යය ආරම්භ වීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රථම ගෙවීම් කටයුතු හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 499 ජල්තර ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ආර්.ඩී. මාලනී මහත්මිය වෙත ලබාදීම 2025.03.28 දින සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ගණකාධිකාරි පී.ආර්. කුරුප්පුඅච්චිගේ මහතා, ජල්තර ග්‍රාම නිලධාරි, සමාජ සේවා සංවර්ධන නිලධාරි සහ ජනාධිපති අරමුදල විෂය නිලධාරි සම්බන්ධ විය.

20250328presidentfound

අනාගත වැඩලොව පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කරමින් සංවිධානය වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන පසුගියදා හෝමාගම හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top