හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි අංශය හා සමෘද්ධි " එකමුතු" ව්‍යවසායක සංසදය මගීන් දෙවන වරට සංවිධානය කළ "කඩල" දන්සැල පොසොන් උත්සවය නිමිති කරගෙන ජුනි 09 වෙනි සදුදා දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ලබාදෙන ලදී.
තවත් කියවන්න: පොසොන් උත්සවය සමරා " කඩල" දන්සැලක් හෝමාගම දී.....
ජුනි 05 දිනට යෙදුන ලෝක පරිසර දිනයට සමගාමීව වන පැල සිටුවීමේ වැඩසටහනක් පසුගිය පස්වෙනිදා (5) පානලුව ග්‍රාම නිලධාරී වසමේ බරාව ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ වග අඩවි වන නිලධාරී එස් එම් ආර් එස් බන්ඩාර මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී.
තවත් කියවන්න: ජගත් පරිසර දිනය සමරා රුක් රෝපණ වැඩසටහනක් හෝමාගම පානළුව ග්‍රාමයේදී ..
ජනමාධ්‍ය ක්ෂේත්‍රය, එහි පුළුල් පරාසය, එහි නව ප්‍රවනතා සහ පාසල් සිසුන් සඳහා මෙම ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් සංවිධානය වූ මෙම වැඩමුළුව පසුගියදා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්විණි.
ව්‍යවසායකයන් හට තම ගුණාත්මක නිෂ්පාදන අලෙවි කිරීමට අවශ්‍ය ආයතන හා සම්බන්ධ කිරීම වෙනුවෙන් සංවිධානය කළ "ගැණුම්කරු විකුණුම්කරු" වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තවත් කියවන්න: "ගැණුම්කරු විකුණුම්කරු " වැඩසටහන හෝමාගමදී.....
මත්නිවාරණය පිළිබඳ දරුවන් දැනුවත් කීරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන හෙට්ටියාවත්ත වසමෙහි දරුවන් උදෙසා හෙට්ටියාවත්ත ප්‍රජා ශාලාවේදී පසුගියදා පැවැත්විණි..
තවත් කියවන්න: දරුවන් සඳහා මත් නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම හා සුහුරු කුසලතා හඳුනාගැනීමේ වැඩසටහන..














