ජගත් පරිසර සතියට සමගාමීව ක්‍රියාත්මක කරන ලද පෙර පාසල් චිත්‍ර තරගය හෝමගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් 30කදි 2025 ජුනි 03 දින පවත්වන ලදි.
අධිකරණ අමාත්‍යාංශය හා සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙතින් හෝමාගම සමථ මූල මණ්ඩලයට නව සභිකයින් පත් කර ගැනීම සදහා නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව, තෝරාගත් සභිකයන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය හා දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විය.
තවත් කියවන්න: හෝමාගම සමථ මූල මණඩල නව සභිකයින් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ....
හෝමාගම අධිකරණයෙහි ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ ශ්‍රමය හා හැකියාව යොදා ගනිමින්, පාසල් අධ්‍යාපනයේ යෙදෙන දුවා දරුවන්ගේ පාවහන් හා පාසල් බෑග් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියෙහි තුන්වන වැඩසටහන 2025/06/18 වන දින හෝමාගම, පිටිපන මාවත්ගම විද්‍යාලයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: පාසල් සිසුන්ගේ පාවහන් සහ පාසල් බෑග් අලුත්වැඩියා කිරීමේ වැඩසටහන.....
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පදිංචි, විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සංවිධානය වූ පොසොන් බැති ගී ප්‍රසංගය පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
තවත් කියවන්න: විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ "බැති ගී සැඳෑව".....
2025 - ජගත් පරිසර දින සැමරුම් වැඩසටහනට සමගාමීව හෝමාගම, මත්තෙගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමෙහි, මත්තෙගොඩ මහ වැව සහ ඒ ආශ්‍රිත භූමිය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් මහ වැව වටා කුඹුක් පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගියදා සිදු කරන ලදී.
තවත් කියවන්න: ජගත් පරිසර දිනය - 2025 සමරා රුක් රෝපණ වැඩසටහනක්...














