Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව කිතුලවිල ග්‍රාම නිලධාරී වසමේ බොහෝ කාලයක් තිස්සේ වල් බිහිව තිබූ ග්‍රීන්ක්‍රසන්ට් උද්‍යානයේ ක්‍රීඩාංගනය    එළිපෙහෙළි කිරීම හා කිතුලවිල මාර්ගය දෙපස ශුද්ධ කිරීම පසුගිය 2025.07.18 වන දින සිදු කරන ලදී. 

මානසික සෞඛ්‍ය නැංවිමේ වැඩසටහන කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් හා ප්‍රසන්නපුර, දොලහේන, උඩුවන කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් වෙනුවෙන් 2025/07/21 වන දින මාවත්ගම ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ දී කාන්තාවන් මානසික සවිබල ගැන්වීම අරමුණු  කොට mindfulness වැඩසටහනක් පවත්වන ලදී.

සම්පත්දායකත්වය -  ප්‍රවීණ මනෝඋපදේශන චමිල කොඩිකාර

සම්බන්ධීකරණය - වනිතා සංවර්ධන නිලධාරී

20250721Amindfulnessprogram 220250721Amindfulnessprogram

වැඩිහිටියන් සෞඛ්‍ය සම්පන්න දේශිය ආහාර රටාවන්ට හුරු කිරිම, බෝ නොවන රෝග වලින් ආරක්ෂා කිරිම හා ඔවුන්ගේ ස්වයං රැකියාවන් වැඩිදියුණු කිරීමට අත්වැලක් සැපයීම යන අරමුණු පෙර දැරි කොට ගෙන කිරිවත්තුඩුව පහන්දොර වැඩිහිටි සමිතියේ සාමාජිකයින් උදෙසා 2025/07/17 වන දින කිරිවත්තුඩුව ශ්‍රි සාම විහාරයේ දි  මඤ්ඤොක්කා පිට්ටු, පොලොස් කැඳ හා කෙසෙල් මුව කට්ලට් යන දේශිය ආහාර සැකසිම සිදු කරන ලදී .

මිලින වූ හදවතකට ජීවයක් ලබා දීමේ අරමුණින් ලංකාවේ දැවැන්තම ලේ දන්දීමේ වැඩ සටහන 2025 .07.20 වන දින ගොඩගම සුභාරතී විද්‍යාල භූමියේදී පැවැත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top