ඇඟලුම්, බෑග් නිෂ්පාදන වැනි ව්‍යාපාරයන්හි නිරත වන ව්‍යවසායකයින් සඳහා ඔවුන්ගේ නිෂ්පාදනයන්හි අගය එකතු කර තම නිෂ්පාදන වෙළෙඳපොළට එක් කිරීමට යොදා ගත හැකි  තිර මුද්‍රණ (screen printing) ක්‍රියාවලිය පිලිබද තාක්ෂණික පුහුණුව ලබා දෙන ලදී. 

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ගැහැණුවල ග්‍රාම නිලධාරී වසමේ මංමාවත් පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් 2025.07.27 වන දින පැවැත්විණි.

ඇසල පෝය නිමිති කරගනිමින් ගොඩගම රතනසාර දහම් පාසලේ දුවා දරුවන් විසින් ඉදිරිපත් කරන ලද බොදු බැති ගී ප්‍රසංගය ඇසළ මස 19 වන දින, ගොඩගම පුරාණ විහාරස්ථානයේදී පවත්වන ලදී.

2025.07.24 වන දින පානළුව සිරිවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේදි ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවනු පිණිස දේශීය වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ සම්බන්ධව ‍කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරයන්හි පසු විපරම් සිදු කිරීමේ  වැඩසටහනක්  2025.07.22 දින සිදු කරනු ලැබීය.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top