කසලින් තොර පාසලක් වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෑතර කනිෂ්ට විද්‍යාලයේ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජූනි මස 31 දින පරිසර සංවර්ධන නිලධාරී ලසන්ති නුගලියද්ද විසින් පවත්වන ලදි. සිසු සිසුවියන් 53 දෙනෙක් සහභාගී වූ මෙම වැඩසටහන  සම්බන්ධීකරණය සංවර්ධන නිලධාරී රවීන්ද්‍ර අමරතුංග විසින් සිදු කරන ලදී.

20250731nogabageprog

හෙරලියාවල  කොට්ටාසයේ මහජන ආරක්ෂක කමිටුව, Youth Club හා Clean Sri Lanka කමිටුව එක්ව සංවිධානය කරන ලද  මෙම වැඩසටහන 2025/07/27 දින හෙරලියවල සුදර්මාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විය.

ගැටුම් කළමනාකරණය ,චිත්තවේගි කළමනාකරණය හා සමථකරණය පිලිබද ප්‍රජා විශෝදන  ආඥාලාභීන් 25 දෙනෙකු  දැනුවත් කිරිමේ වැඩසටහනක් 2025/07/30 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දි සමථ නිලධාරී කේ.ඩි.හිමාලි කටුගම්පොල මහත්මිය ගේ සම්පත්දායකත්වයෙන් සිදු කරන ලදී.

වෑතර මහා විද්‍යාලයේ සිසුන් ගේ පාසල් පාවහන් පිලිසකර කර දීමේ වැඩසටහනක් 2025/07/30 දින එම විද්‍යාලයේ දි පැවැත්වීය.

ආබාධ සහිත පුද්ගලයන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම හා ඔවුන් ජාතික නිෂ්පාදනයට දායක කරගැනීම උදෙසා ජයිකා ව්‍යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයන් රැකියා ගත කිරීමේ සම්මුඛ පරීක්ෂණයක්

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top