ප්‍රවීන සංගීතවේදී නැසීගිය සරත් දසනායක මහතාගේ 83 වන ජන්ම දිනය සමරමින්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික හා කලා කටයුතු අංශය විසින් සංවිධානය කළ"මියුරු කල්පනා" සංගීතමය වැඩසටහන 2025-08-13 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
Office Days - Tuesday/Thursday/Saturday
Time - 8.30 am to 4.15 pm
Field Duty Days - Monday/Friday/Sunday
Holiday - Wednesday
Name of the Acting G.N. - Mr. K.S.S.Kumara
Telephone Number- 0719311521
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පරිසර සම්පත් පැතිකඩ සැකසීමේ මූලික අදියර ලෙස ආර්ථික සංවර්ධන නිලධාරින් දැනුවත් කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනක පළමු පියවර; සැසි 2ක් යටතේ 2025.08.11 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පරිසර සම්පත් පැතිකඩ සැකසීමේ මූලික අදියර ඇරඹෙයි.
පෙර පාසල් දරුවන් හා දෙමාපියන් සඳහා දන්ත සෞඛ්‍යය හා මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධව නිවස පදනම් කරගෙන සිදුකළ යුතු ආකාරය පිළිබඳ දැනූවත් කිරිමේ වැඩසටහන 2025.08.12 දින කිරිවත්තුඩුව සරණ පෙර පාසල දි සාර්ථකව පවත්වන ලදී.
ගොඩගම රතනසාර දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් හා ගොඩගම ළමා සමාජගත දරුවන් ඉලක්ක කර ගනිමින් නායකත්ව පුහුණු කඳවුරක් 2025.08.10 වන දින ගොඩගම පුරාණ විහාරස්ථ භූමියේදී පැවැත්විණි.














