ප්‍රශ්න, ගැටලු, ආරවුල් සඳහා විකල්පයන් ජනනය තුළින් සාධනීය විසඳුම්කරා යාමට ඇති හැකියාව, චිත්තවේග කළමනාකරණය තුළින් ගැටුම් කළමනාකරණය සහ සමථ මණ්ඩල ක්‍රියාවලිය,එහි නෛතික පසුබිම සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අනාගත වැඩලෝකයට ගැලපෙන අකාරයට මානව සම්පත සවිබල ගැන්වීම, ශ්‍රම වෙළෙඳපළ නව ප්‍රවණතා සහ නිපුණතා සංවර්ධනයට අදාළ වෘත්තිය පුහුණු අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණු පෙරදැරිව සංවිධානය වූ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන  පසුගියදා හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ග්‍රාමීය වැඩිහිටි කමිටුවල සාමාජික සාමාජිකාවන් සඳහා බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී  පවත්වනු ලැබිණි.

2025 ජගත් පරිසර දිනය වෙනුවෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සැමරුම් වැඩසටහන 2025.06.05 දිනය පුරා කිරිගම්පමුණුව "සංහිඳ" වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම සැමරුම් වැඩසටහන අදියර කිහිපයකින් යුක්ත විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි වෙනිවැල්කොල ග්‍රාම නිලධාරී වසමෙහි පදිංචි වැඩිහිටි ප්‍රජාව සඳහා වෛද්‍ය සායනයක්‌ හා ඇස් කන්නාඩි සායනයක් පසුගිය දා වෙනිවැල්කොල ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top