හෝමාගම සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානයේ සංවත්සර මහ සභා රැස්වීම කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අශෝක කුමාර මහතාගේ හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ඉකුත්දා පවත්වන ලදී .
තවත් කියවන්න: හෝමාගම සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානයේ නිලවරණය පැවැත්වේ....
හෝමාගම වෑතර රෝහලේ රෝගී සායනයකට උදේ තේ වේල ලබාදීම 2024.2.12. දින වෑතර සමෘද්ධි ප්‍රජා සංවිධානය මගින් සිදු කරන ලදී
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වටරැක උතුර ග්‍රාම නිලධාරී වසමෙහි ස්ථාපිත කාන්තා කාර්ය සංවිධානය විසින් 76 වන නිදහස් සැමරුම් දිනයට සමගාමීව සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහන 2024.02.04 වන දින එම වසමෙහිදී පවත්වන්නට යෙදුණි.
තවත් කියවන්න: ජාතික නිදහස් සැමරුමට සමගාමීව වටරැක උතුර කතුන් වෙතින් ශ්රමදානයක්.............
76වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සමගාමීව සංවිධානය වූ ඔසු පැළ රෝපණ වැඩසටහන 2024-02-02 වන දින හෝමාගම "සිංහ අරණ" වැඩිහිටි නිවාස පරිශ්‍රයේ දී පැවැත්විණි
තවත් කියවන්න: ජාතික නිදහස් සැමරුමට සමගාමීව "සිංහ අරණෙහි" දී ඔසුපැළ රෝපණ වැඩසටහනක්.........
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,මුල්ලේගම දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි ස්ථාපිත කාන්තා කාර්ය සංවිධානය මගින් 76 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද මියගිය රණවිරුවන්ට සහ අබාධිත රණවිරුවන්ට සෙත්පතා පවත්වන බෝධි පූජා පිංකම 2024.02.04 වන දින පවත්වන්නට යෙදුණි.
තවත් කියවන්න: මුල්ලේගම දකුණ කාන්තාවන් විසින් පවත්වන ලද බෝධි පූජාමය පිංකම...........















