හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වටරැක" ශ්‍රී සත්‍ය සායි" පදනමෙහි  වැඩිහිටි නිවාසගත  වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය වූ ආයුර්වේද සත්කාර සායනය 2024-01-11වන දින එම වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී  පැවැත්විණි .

ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය,"UN Women" ආයතනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  වනිතා කටයුතු අංශය මඟින් සංවිධානය වන කාන්තා කාර්ය සංවිධානයන්හි   තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40දෙනෙකු  වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියේ  ව්‍යවසායක කාන්තාවන් උදෙසා   සංවිධානය වූ  ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුව 2024.01.12 වන දින ගොඩගම "නිමංසල උත්සව ශාලාවේ දී පැවැත්විණි .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,කුඩමාදූව ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානයක් පිහිටුවීමේ අරමුණින් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.01.11 වන දින කුඩමාදූව සේවා පියසේ දී පැවැත්විණි .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top