සමෘද්ධි , ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මුල්‍ය, ස්වයං රැකියා හා  ව්‍යාපාර සංවර්ධන  රාජ්‍ය  අමාත්‍යාංශය  , සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාවට නැන්වෙන  " සමෘද්ධිලාභී  පවුල් සදහා ක්‍රියාත්මක ජාතික ගෙවතු වගා වැඩසටහන  2021/2022 මහ කන්නය" 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇදිරි නීති කාලය තුල නිවෙස් වලට වී සිටින ජනතාවගේ, කොවිඩ් ආසාදිතව රජයේ රෝහල් වල නේවාසිකව  ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ හා රෝහල්  වල සෞඛ්‍ය කාර්යය මණ්ඩල වල මානසික සුව සහනය වෙනුවෙන්  ජාතික තරුණ සේවා සභාව මගීන්  පවත්වනු ලබන " Be Happy  With Youth "  සංගීත ප්‍රසංග මාලාවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංගීත ප්‍රසංග  තුනක් 2021.09.19 හා 23 යන දිනයන්හීදී  පවත්වනු   ලැබුවා .

 සමෘද්ධි , ගෘහ  ආර්ථික , ක්ෂුද්‍ර  මුල්‍ය, ස්වයං  රැකියා  හා ව්‍යාපාර  සංවර්ධන  රාජ්‍ය  අමාත්‍යාංශය   මගීන්   2021 සැප්තැම්බර්  මස 23 දින සිට සැප්තැම්බර් 30   දක්වා ප්‍රකාශයට  පක්කර ඇති   2021 ව⁣සරේ iii  වන "සෞභාග්‍යා  - සමෘද්ධි  සතිය "   හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය තුල ක්‍රියාවට නන්වමින් , සමෘද්ධි නිවාස ලොතරැයි  වැඩසටහන තුලින්  ජයග්‍රහණය කරන ලද ප්‍රතිලාභීන්  තිදෙනෙකු සදහා   චෙක්පත් ප්‍රදානය  කෙරුනේ  හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස්.කැකුලාවල  මහතාගේ සුරතින් .

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන  ප්‍රාදේශීය මට්ටමේ  සංවර්ධන වැඩසටහන් සියල්ල හදුනාගැනීමේ කාර්යභාරය මහජන නියෝජිතයින්ගේ , රාජ්‍ය නිලධාරීන්ගේ  හා ප්‍රජාවගේ සහභාගිත්වයෙන්  සිදුකර , සැලසුම් සහිතව  ක්‍රියාත්මක කර  එහි ප්‍රතිලාභ  කඩිනමින්  මහජනතාව  වෙත ලබාදීම සදහා වූ ග්‍රාමීය මට්ටමේ  සංවර්ධන යෝජනා  ලබාගැනීම " ගම සමග පිළිසදරක්" තුලින්  සිදුකරනු ලබනවා.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top