හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , කදනවත්ත ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානයේ වාර්ෂික සංවත්සරය ඉලක්ක කරගනිමින් සංවිධානය වූ  රසවින්දන වැඩසටහන 2023.09.02 වන දින  එම වසමෙහි සේවා පියස පරිශ්‍රයේ දී පවත්වන ලදී.

සමථකරණ ක්‍රියාවලිය සහ  ඵලදායිතා සංකල්පය සම්බන්ධයෙන් කුරුඳුවත්ත ග්‍රාම නිලධාරී වසමෙහි  ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2023-09-03 වන දින  කුරුඳුවත්ත දිවා සුරුකුම් මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබිණ.

හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල නිලවරණය 2023.09.06 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

සමථකරණය සහ ඵලදායිතා සංකල්පය සම්බන්ධයෙන්  පිටපන දකුණ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2023-09-05 වන දින පිටපන දකුණ සේවා පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

සමථකරණ ක්‍රියාවලිය සහ ඵලදායිතාව පිළිබඳ කහතුඩුව උතුර ග්‍රාම නිලධාරී වසමෙහි ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023-08-27 වන දින එම වසමෙහි ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top