හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,ගැහැණුවල ග්‍රාම නිලධාරී වසමෙහි , "පෙරමග" කාන්තා කාර්‍ය සංවිධානය විසින් සංවිධානය කල කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන 2023.09.09 වන දින එම වසමෙහිදී පවත්වන ලදී.
තවත් කියවන්න: කොම්පොස්ට් පොහොර නිෂ්පාදන වැඩසටහනක් ගැහැණුවල දී................
බහුවිධ බුද්ධි න්‍යාය ඇසුරින් දරුවන් සඳහා කාණ්ඩ විෂයන් තෝරා ගැනීම පිළිබඳ වැඩසටහනක් 2023.09.08 දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි .
තවත් කියවන්න: බහුවිධ බුද්ධි න්‍යාය ඇසුරින් දරුවන් සඳහා කාණ්ඩ විෂයන් තෝරා දීමේ සම්මන්ත්‍රණය .....
මත්ද්‍රව්‍ය භාවිතය සඳහා දරුවන් යොමු වීමට බලපාන අවධානම් සාධක පිළිබඳව සහ මත්ද්‍රව්‍ය නිවාරණය මූලික කරගනිමින් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2023-08-17 වන දින සුවපුබුදුගම ශානි පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි .
තවත් කියවන්න: මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන...................
ළමා ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව දරුවන් සවිබල ගැන්වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන 2023-08-08 වන දින හෝමගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ,අන්තරයාකර ඖෂධ පාලන මණ්ඩලයේ නේවාසිකව පුනරුත්ථාපනය වූ සේවාලාභියෙකුගේ පසුවිපරම් කටයුතුවලදී ඔවුන්ගේ භාවිතය සඳහා වැසිකිලියක් නොමැති බව බාහිර සේවා සහ උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය ) වෙත අනාවරණය වී ඇත.
තවත් කියවන්න: දරිද්‍රතා සහිත පවුලක් සඳහා තවත් සත්කාරයක්..........














