හෝමාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මාවත්ගම,හෝමාගම නැගෙනහිර සහ මුල්ලේගම දකුණ යන ග්‍රාම නිලධාරී වසම්වල ක්‍රියාත්මක වන කාන්තා කාර්ය සංවිධාන මගින් මාසික පොළ පැවැත්වීම සිදු කරන ලදි.
තවත් කියවන්න: හෝමාගම කාන්තා කාර්ය සංවිධානයන් මගින් මාසිකා පොළ පවත්වයි...................
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,ප්‍රසන්නපුර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය මගින් ප්‍රථමවරට සංවිධානය කරන ලද මාසික පොළ 2023.09.24 වන දින සාර්ථකව පවත්වන ලදී.
තවත් කියවන්න: ප්‍රසන්නපුර කතුන් මාසික පොළ පවත්වයි.....................
ප්‍රජා විශෝධන ආඥාලාභීන් මතින් මුදවා යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම අරමුණු කරගනිමින් සංවිධානය වූ සමූහ උපදේශන වැඩසටහන 2023.09.25 වන දින හෝමාගම අධිකරණ පරිශ්‍රයෙහිදී පවත්වනු ලැබීය .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පානළුව ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.09.24 වන දින පානළුව ප්‍රජා ශාලා පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
තවත් කියවන්න: පානළුව කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කෙරේ
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැහුණුවල වසමෙහි ප්‍රජාව ඉලක්ක කරගනිමින්, ආහාර තාක්ෂණය සහ වර්ථමාන වෙළඳපොළ තුළ ව්‍යවසායකත්ව අවස්ථා හඳුනාගැනිම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023-09-22 වන දින පවත්වන ලදී.














