හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,සංඝාරාම ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය මඟින් ප්‍රථම වරට සංවිධානය කරන ලද මාසික පොළ 2023.09.30 වන දින එම වසමෙහිදී පවත්වන ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,කහතුඩුව උතුර" city of life " කාන්තා කාර්ය සංවිධානය මඟින් ලෝක ළමා දිනයට සමගාමීව සංවිධානය කරන ලද "ගීතයට අලුත් අරුතක්" ගීතමය ප්‍රසංගය 2023.09.30 වන දින එම ප්‍රදේශයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: ලෝක ළමා දිනයට සමගාමීව , කහතුඩුව "City of life" කතුන් වෙතින් දරුවන්ට තෑග්ගක්
ජාතික සාහිත්‍ය උත්සවයට සමගාමීව, හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2023-09-27වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැත්විණි.
තවත් කියවන්න: හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය-2023.........
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , ආටිගල බටහිර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය මඟින් ප්‍රථමවරට සංවිධානය කරනලද මාසිකපොළ 2023.09.30 වන දින පවත්වන ලදී.
තවත් කියවන්න: ආටිගල බටහිර කතුන් ප්‍රථම මාසික පොළ පවත්වයි.......................















