හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,මත්තේගොඩ මධ්‍යම - B ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.10.06 වන දින සේවා පියස පරිශ්‍රයේ දී පැවැත්විණි .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,මත්තෙගොඩ (මධ්‍යම )ග්‍රාම නිලධාරී වසමෙහි වැඩිහිටි ප්‍රජාව කේන්ද්‍ර කරගනිමින් වැඩිහිටි දිනයට සමගාමීව "සුන්දර වැඩිහිටි විය" මැයෙන් සංවිධානය වු උපදේශන වැඩසටහන 2023/10/06 වන දින පැවැත්විණි .

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් පාසල් සිසුන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන "ඵලදායිතා හා නව්‍යකරණය " පිළිබඳ මූලික සහතිකපත්‍ර පාඨමාලාවේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක උළෙල 2023/10/04වන දින හෝමාගම , ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , වටරැක කණිෂ්ඨ විද්‍යාලයෙහි 4 ශ්‍රේණියෙහි අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ දෙමාපියන් උදෙසා "ළමා මනස හඳුනා ගනිමු" මැයෙන් 2023-10-05 වන දින උපදේශන වැඩසටහනක් පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙහි ලියාපදිංචි ව්‍යවසායකයින් විසින් 2023-10-03 සහ 04 යන දිනයන්හි අළෙවි ප්‍රදර්ශණයක් පවත්වන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top