හෝමාගම කිතුලවිල ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද වෛද්‍ය සායනයක් ඉකුත්දා කිතුලවිල තිස්සවන විහාරස්ථානයේදී පවත්වන ලදී.

හෝමාගම වටරැක උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභීන් වෙනුවෙන් ගෘහ කළමණාකරනය හා පවුල් සංවර්ධනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් වටරැක උතුර පුන්‍යාලෝක විහාරස්ථානයේ දී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය් උපදේශන නිලදාරී එන් .පී.කේ. දමයන්ති මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පසුගියදා පවත්වන ලදී.

අංක 150 හෝමාගම සමථ මූල මණ්ඩලයට නව සාමාජිකයන් බදවා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය 2023.09.25 දින කටුවාන " පිංබිම" පරිශ්‍රයේ දී සිදු කරන්නට යෙදිණි.මේ සදහා 83 දෙනෙකු විසින් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණු අතර, අධිකරණ අමාත්‍යාංශය, සමථ මණ්ඩල කොමිෂන් සභාව හා හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මග පෙන්වීම් මත මෙම වැඩසටහන සංවිධානය විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පනාගොඩ නගරය ග්‍රාම නිලධාරී වසමෙහි, අඩු ආදායම්ලාභී පවුලක දියණියක් සඳහා සිය ක්‍රීඩා කටයුතු සඳහා සවියක් වීමට ක්‍රීඩා නිලධාරී සහ වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරිනියගේ මැදිහත් වීමෙන් හැකියාව ලැබිණි.

පවතින අභියෝගාත්මක ආර්ථික තත්වයට මුහුණ දීමට, කාන්තාවන් සඳහා විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීමේ වැඩ සැලසුම් යටතේ

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top