සමථකරණය සහ ප්‍රජා ඵලදායිතාව පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම හා සහජීවන කමිටු පිහිටුවීමේ වැඩසටහන  2023-10-06 වන දින දියගම සාල වනෝද්‍යාරාම විහාරස්ථානයේදී  පවත්වනු ලැබුණි.

මෙවර අ.පො.ස. උසස් පෙළ  විභාගයට පෙනි  සිටීමට අපේක්ෂිත සිසු  සිසුවියන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ   "වෘත්තිය මාර්ගෝපදේශ වැඩසටහන" 2023-10-04 වන දින ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේදී පවත්වනු ලැබුණි.

 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,මිගොඩ උතුර, පානළුව යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය  වන පරිදි සංවිධානය වූ අක්ෂි සායන වැඩසටහන 2023-10-07 වන දින මීගොඩ ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි .

ඔක්තෝබර් 01 වන  දිනට යෙදී තිබූ  ලෝක ළමා දිනයට සමගාමීව , දොළහේන "වරංගා" කාන්තා කාර්ය සංවිධානය  මඟින් 2023-10-08 වන දින ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,නාවලමුල්ල,වල්පිට, බටවල , හේනවත්ත යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය ආවරණය වන පරිදි සංවිධානය වූ අක්ෂි සායනය 2023-10-07 වන දින නාවලමුල්ල සම්මථාරාම විහාරස්ථානයේදී පවත්වනු ලැබිණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top