ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව,
තවත් කියවන්න: " මානසික ආතතිය කළමණාකරණය" කර ගැනීම පිළිබද දැනුවත් කිරීමක් / හෝමාගම මත්තේගොඩ
ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වාවූ සතිය තුළ සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 18 දිනය නම්කර තිබූ " ව්‍යවසායකත්ව සංවර්ධන දිනය" නිමිති කරගෙන හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතිය ප්‍රමුඛ කරගෙන හෝමාගම කොට්ඨාසයේ මීගොඩ, හෝමාගම ,පිටිපන,මත්තේගොඩ හා පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකු මගින් ඉසුර ණය, යොවුන් දිරිය ණය, චක්‍රීය ණය ඇතුළු ණය වර්ග බැංකු සාමාජික ව්‍යවසායකයින් වෙත ලබාදෙන ලදී .
ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වාවූ සතිය තුල සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 18 දිනය නම්කර තිබූ " ව්‍යවසායකත්ව සංවර්ධන දිනය" නිමිති කරගෙන හෝමාගම "එකමුතු" ව්‍යවසායක සංසදයේ සාමාජිකාවන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීමේ අවස්ථාවන් සලසා දීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රෙය් ස්ථාපිත කර ඇති වෙළඳ කුටි තුල ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී.
තවත් කියවන්න: හෝමාගම " එකමුතු " සමෘද්ධි ව්‍යවසායක සංසදයේ සාමාජිකාවන් වෙත අලෙවි අවස්ථා සලසමින්...
ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වාවූ සතිය තුල සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 17 දිනය නම්කර තිබූ " බැංකු ප්‍රවර්ධන දිනය" නිමිති කරගෙන හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතිය ප්‍රමුඛ කරගෙන හෝමාගම කොට්ඨාසයේ මීගොඩ, හෝමාගම ,පිටිපන,මත්තේගොඩ හා පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකු මගින් ශ්‍රම ශක්ති, ළමා ඇතුළු නව ගිණුම් ආරම්භ කිරීම හා ඉතුරුම් ගිණුම් සදහා මුදල් තැන්පතු භාර ගැනීම සිදුකරන ලදී .
තවත් කියවන්න: හෝමාගම බැංකු ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින්
ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වාවූ සතිය තුල සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 20 දිනය නම්කර තිබූ "සමාජ සංවර්ධන දිනය" නිමිති කරගෙන සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ හෝමාගම බටවල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අංක 40/4, බටවල,පාදුක්ක පදිංචි ආර්.ඒ.අජිත් කුමාර මහතාගේ පවුල වෙත ඉදිකල ' " සමෘද්ධි නිවස" භාරදීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී. විජේසිරි, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ ඊ.වී.යූ.පුෂ්පකුමාර, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක යන මහතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරින.














