බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන 2023-09-19වනදින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
තවත් කියවන්න: ස්වයංරැකියාවක් ලෙස ආහාර පිළියෙල කිරීම පිළිබඳ වැඩසටහනක් හෝමාගමදී.............
ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ පිරිසිදු කිරීම් දහසේ ව්‍යාපෘතියට සමගාමීව "වෙරළ ,ගංගා,වනාන්තර සහ වීථිවලින් අක්‍රමවත් ලෙස බැහැර කළ අපද්‍රව්‍ය පිරිසිදු කිරීම " යන තේමාව ප්‍රමුඛ කරගනිමින් හෝමාගම කටුවාන සහ හෝමාගම හයිලෙවල් මාර්ගය සම්බන්ධ වන අතුරු මාර්ගයේ (Bypass Road) මාර්ග රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සැප්තැම්බර් 16 දින සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස් කැකුලාවල මහතාගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.
තවත් කියවන්න: ලෝක පිරිසිදු කිරීමේ දිනය නිමිති කරගනිමින් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් හෝමාගමදී...
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , බටවල ග්‍රාම නිලධාරී වසමෙහි දරිද්‍රතාවය සහිත පවුලක් වෙත වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීම 2023-09-15 වන දින සිදුවිය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,සංඝාරාම ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධාන මහ සභා රැස්වීම 2023.09.16 වන දින වසමෙහි, සේවා පියස පරිශ්‍රයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: සංඝාරාම වසමෙහි කාන්තා කාර්ය සංවිධානය රැස්වේ......
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කාන්තා ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ මූලික කටයුතු ආරම්භවිය.
තවත් කියවන්න: හෝමාගම කොට්ඨාසයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට සැරසේ............














