හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පාලගම ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානයේ මාසික රැස්වීම 2023-08-24 වන දින පාලගම ශ්‍රි වර්ධනාරම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: පාලගම කාන්තා කාර්ය සංවිධානය රැස්වේ...........................
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ "දොළොස් මහේ පහන" සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාව යටතේ "නිදහසේ අහස " සරුංගල් නිර්මාණය කිරිමේ හා ගුවන් ගත කිරිමේ වැඩසටහන 2023/08/20 දින පෙ.ව.9.00 සිට ප.ව.6.00 දක්වා ගොඩගම පුරාණ ව්හාරයේ දි හා ඒ අසල මහදෙණිය වෙල්යායේදි පැවැත්විණි .
තවත් කියවන්න: "නිදහසේ අහස" සරුංගල් සැණකෙළිය හෝමාගමදී...............
ප්‍රජාව වෙත යහපත් ජීවන තත්වයක් ඇතිකරලීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද සමථකරණය සහ ප්‍රජා ඵලදායිතාව පිළිබඳ ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන 2023-08-18 වන දින හේනවත්ත සහ ඔවිටිගම වසම් ද්විත්වය මුල් කොට ගෙන පැවැත්විණි.
තවත් කියවන්න: සමථකරණය සහ ප්‍රජා ථලදායිතාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.............
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , හබරකඩ දකුණ කාන්තා කාර්ය සංවිධානයේ සාමාජිකාවන් සඳහා මානසික රෝග හඳුනා ගැනීම තුළින් යහපත් මානසික සෞඛ්‍යයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.08.20 වන දින ශෙෙලන්තායතන පුරාණ විහාරස්ථානයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: යහපත් මානසික සෞඛ්‍යයක් උදෙසා හබරකඩ කතුන් දැනුවත් කෙරේ....................
නව ව්‍යාපාර ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන අනාගත ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම හා ඒ සඳහා මඟ පෙන්වීම වෙනුවෙන් සංවිධානය වූ "ව්‍යාපාරයට මඟ" වැඩසටහන 2023/08/15 දින හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.














