හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,සියඹලාගොඩ  උතුර     "සඳලිය"  කාන්තා කාර්ය සංවිධානයේ  මාසික පොළ 2023.08.24  දින එම වසමෙහිදී පැවැත්විණි .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,ආටිගල නැගෙනහිර හා ආටිගල බටහිර ග්‍රාම නිලධාරී වසම්හි කාන්තා කාර්ය සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම 2023.08.25 වන දින ආටිගල  ශ්‍රි සුගතබිම්බාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , මීගස්මුල්ල ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානයේ මාසික රැස්වීම 2023-08-26 වන දින එම වසමෙහිදී පවත්වන ලදී.

වැඩිහිටි ප්‍රජාව වෙත නිරෝගී සුව ,දීර්ඝායුෂ පතා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හෝමාගම වැඩිහිටි බලමණ්ඩළය  විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන 2023-08-23 වන දින කටුවාන පිංබිම පූජාභූමියේදී පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි ව්‍යවසායකයින් සඳහා නිවැරදිව තම ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාපාර සැලසුම් සැකසීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද  දෙදින පුහුණු වැඩසටහනක් 2023/08/24 හා 25 දිනයන්හි හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි..

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top