හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හෝමාගම මහා විද්‍යාලයීය අ.පො.ස(උ.පෙ) හදාරන සිසුන් සඳහා වෘත්තීය මාර්ගොපදේශනය පිළිබඳ වැඩසටහන 2023-08-03 දින එම විද්‍යාලයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් හෝමාගමදී.................
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , ප්‍රසන්නපුර ග්‍රාම නිලධාරි වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.08.05 වන දින සිදු කරනු ලැබීය.
තවත් කියවන්න: ප්‍රසන්නපුර කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කෙරේ .................
හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත කාර්යාලයීය සමාජ සේවා අංශය සහ වැඩිහිටි බලමණ්ඩළයේ සම්බන්ධීකරණයෙන් ශීල සමාදානමය පිංකමක් 2023-07-29වන දින හෝමාගම,කටුවාන පිංබිම පරිශ්‍රයේදී පැවැත්විණි .
තවත් කියවන්න: සීල සමාදානමය පුන්‍ය කර්මයක් කටුවන පිංබිමෙහිදී..............
මුල් ළමාවිය සංවර්ධන සතිය මූලික කරගනිමින් පිටිපන උතුර වසම පාදක කර ගනිමින් සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රජාපාදක වැඩසටහනෙහි දෙමව්පියන් දැනුවත් කිරීමේ තවත් අදියරක් ලෙස පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන පිටිපන උතුර සිඟිති පෙර පාසල පාදක කර ගනිමින් 2023-07-28 දින සිදු කරන ලදී.
තවත් කියවන්න: ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිටිපන උතුර වසමෙහිදී....................
හෝමාගම උතුර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.07.30 වන දින එම වසමෙහිදී පවත්වන ලදි.
තවත් කියවන්න: හෝමාගම උතුර කතුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්..........














