දරුවන්ගේ චිත්ත ඒකාග්‍රතාවය සහ රසවින්දන ශක්‍යතාව වර්ධනය කිරීමේ අරමුණින් පවත්වන ලද රසවින්දන වැඩසටහන සහ යෝගා වැඩසටහන 2023-07-29වන දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පවත්වනු  ලැබිණි

දීර්ඝ කාලයක් කලාව වෙනුවෙන් සිය කාලය ,ශ්‍රමය,ධනය  වෙන්කල ,  මේවන විට අසනීප තත්වයෙහි පසුවන කලාකරුවන්ගේ සුව දුක්  විමසීම  අරමුණු කරගනිමින්  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩල සාමාජිකාවන් දෙපලක් බැහැදැකීමට යාම 2023-07-28 වන දින සිදුවිය. 

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් "සුදරූ ","කැමිලා"  විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල් සහ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉලක්ක කොට ගනිමින් මෙම වැඩසටහන 2023-07-26 වන දින "කැමිලා" විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලේදී පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  වනිතා කටයුතු අංශය සහ ප්‍රාදේශිය කාන්තා බල මණ්ඩලය එක්ව සංවිධානය කළ  ධර්ම දේශනාමය වැඩසටහන 2023-07-27 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි

හෝමාගම  හෙරලියාවල   සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන්  මෙවර වෙසක් පොහොය නිමිති  කරගෙන සංවිධානය  කල  සව්  දන්සැලක්  හෙරලියාවල   ග්‍රාමයේදී  පසුගියදා  ලබාදෙන  ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top