හෝමාගම නාවලමුල්ල සමෘද්ධි " සුපිපි " කැකුළු ළමා සමාජයේ පුස්තකාලය සදහා රුපියල් 250,000/= ක් පමණ වටිනාකමකින් යුත් පොත් පරිත්‍යාගයක් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ විශ්‍රාමික සංගමයේ මාරසිංහ මැතිතුමා ප්‍රමුඛ සාමාජිකයින් විසින් පසුගියදා නාවලමුල්ල සම්මතාරාම විහාරස්ථානයෙදී ලබාදෙන ලදී.
තවත් කියවන්න: නාවලමුල්ල " සුපිපි" සමෘද්ධි කැකුළු ළමා සමාජයේ පුස්තකාලය සදහා පොත් පරිත්‍යාගයක්
හෝමාගම පනාගොඩ නගරය සමෘද්ධි ලක් කැකුළු ළමා සමාජය මගීන් මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන බෙලි මල් දන්සැලක් පනාගොඩ සුභ සාධක මාවතේදී පසුගිය හයවෙනි (6 ) දින පවත්වන ලදී.
තවත් කියවන්න: හෝමාගම පනාගොඩ නගරය සමෘද්ධි "ලක් කැකුළු " ළමා සමාජයෙන් බෙලි මල් දන්සැලක්
හෝමාගම කිතුලවිල සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන් මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන සිසිල් බීම දන්සැලක් කිරිවත්තුඩුව මංසන්ධියේදී පසුගිය හය වෙනිදා ( 6 ) ලබාදෙන ලදී.
තවත් කියවන්න: හෝමාගම කිතුලවිල සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයෙන් දන්සැලක්
හෝමාගම කිතුලහේන සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන් මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන බෙලි මල් දන්සැලක් කිතුලහේන ග්‍රාමයේදී පසුගිය හය වෙනිදා ( 6 ) ලබාදෙන ලදී.
තවත් කියවන්න: හෝමාගම කිතුලහේන සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයෙන් දන්සැලක්
හෝමාගම කහතුඩුව නැගෙනහිර සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන් මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන සුප් දන්සැලක් කහතුඩුව නැගෙනහිර ග්‍රාමයේදී පසුගිය හය වෙනිදා ( 6 ) ලබාදෙන ලදී.
තවත් කියවන්න: හෝමාගම කහතුඩුව නැගෙනහිර සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයෙන් දන්සැලක්














